Tuesday 26 March 2013


Easy Mart ඊසි මාර්ට්
සුපිරි වෙළඳසැල්වල ඇති සුපිරි සේවාවන් සාමාන්‍ය වෙළඳසැලක් හරහා ගමට ගෙන ඒමට දරණ උත්සහයක් ලෙස ඊසි මාර්ට් වෙළඳසැල හැදින්විය හැක. සීග්‍රයෙන් දියුණු වන අප දිවුලපිටිය නගරයේ ජනතාවට සුපිරි වෙලන්දසලක ඇති පහසුකම් සාමාන්‍ය මිල ගණන් යටතේ ලබා දීමට අප උපරිම වෙහෙසක් දරන්නෙමු.
 

No comments:

Post a Comment